අධිකරන ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් Hall de Galle ශාලාවේ දී
දහම් අධ්‍යාපනය නගා සිටුවමින් දැයේ දු දරුවන්ගේ නැණ පහන් දැල්වීම සදහා කටයුතු කළ සුදුසුකම්ලත් දහම් පාසැල් ගුරුවරුන් වෙනුවෙන් මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
දිනය :- 2024 ජුනි මස 27 (හෙට)
වේලාව :- පස්වරු 2.00 ට
ස්ථානය :- Hall de Galle - ගාල්ල