ආදාහන පූජෝත්සවය හෙට(4) බටපොළ දී
බටපොළ ශ්‍රී සුභද්‍රාරාමාධිපති අතිපූජ්‍ය බටපොළ නන්ද නාහිමිපාණන් වහන්සේ ගේ අපවත්වීමෙන් ඒ විහාරස්ථ සතර පේරුවේ මෙන් ම අවට ගම්දනව් හි පොදු මහජනයා මහත් සංවේගයෙන් පසුවෙති. උන්වහන්සේ හෙට පස්වරු 5. 00 ට බටපොළ ඊරියගහදොල පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආදාහන පූජෝත්සවයේ දී දැයෙන් සමුගන්නාහ.