උණුසුම් පුවත්

සෞඛ්‍යයේ සියලු ම ස්ථාන මාරුකිරීම් හා බඳවා ගැනීම් වහාම නතර කරන්න

සෞඛ්‍ය වෘත්තීය සංගම් සන්ධානය මැතිවරණ කොමිසමට කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ හා සිදුකිරීමට නියමිත සියලු ස්ථාන මාරු  කිරීම් හා  තාවකාලික සහ ස්ථීර පත්වීම්  වහාම  නතර කරන  ලෙස මැතිවරණ කොමිසමයෙන් වෛද්‍යා හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය ලේකම්වරට නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි.

නීති කඩ කළොත් නීතිමය පියවර ගන්නා බව ඔවුන් ප්‍රකාශ කර ඇත