උණුසුම් පුවත්කාලීනපරිසරය හදිසි ආපදා තත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් 2025-11-270 ජනපති නියමයෙන් ජනාධිපති අරමුදලෙන් අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ. ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ධීවර අමාත්‍යාංශයෙන් හදිසි අනතුරු ඇඟවීමක්! Next Article ඉදිරි දින කිහිපය ද පීඩාකාරී විය හැකි යි