උණුසුම් පුවත්කාලීනනව නිපැයුම්සාහිත්‍යය හා කලාව හෙළ සාහිත කෙත අස්වද්දන්නට ඔබට ඇරයුම් 2026-02-190 ඉදින් ඔබත් ලේඛකයකු, ගත්කරුවකු වීමේ අපේක්ෂාවෙන් පෙරුම් පුරන්නෙක් නම්.....!!!!. හෙළ සාහිත කෙත අස්වද්දන්නට ගොඩගේ පොත් මැඳුර විසින් හතළිස් වසක් පුරා රාජ්‍ය සම්මාන ලබමින්, හවුරුදු හැටකට ආසන්න කාලයක් තිස්සේ, කරන ලද මාහැඟි සේවාවන් අතරට වාර්ෂිකව පවත්වනු ලබන නිර්මාණකරුවන්ගේ අත්පිටපත් තරගය සුවිශේෂිත බවෙකින් පූර්ණය. අටුවා ටිකා අනවශ්‍ය ය. ඔබට ද හෙළ සමාජය ඔබේ වටිනා අකුරු කැටිකොට, ඔසුපැන් දෙමින් මතු පරපුර සනහන්නට ප්‍රවීණ ආධුනික නිර්මාණ කරුවනට, නිර්මාණ කාරියනට හවුල් වෙන්නැ යි සිරිසුමන ගොඩගේ සූරීන් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය ඔබටත් එක්වන්නැ යි ඇරයුම් කරය Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article දළුලන්න – ඉඩ දෙන්න Next Article කව් මිණි වැල්