උණුසුම් පුවත්

හෙළදිව – වෙළඳ ප්‍රචාරණය

හෙළදිව වතගොත අරමුණු හා වෙළඳ ප්‍රචාරණය

Heladiva.lk - ''පන්හිඳ"   ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, ඕවකන්ද, රජ්ගම.
දුරකතනය/වට්ස්අප්- 0713746375
විද්‍යුත් තැපැල් ලිපිනය– [email protected]
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි අංකය - 2024/01

Heladiva.lk යනු 2020 වසරේ නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවෘත්ති සහ විනෝදාස්වාද වේදිකාවකි. Sugathapala Mendis & sons pvt Ltd විසින් ප්‍රකාශයට පත් කරන ලද වෙබ් අඩවිය, එහි ආරම්භයේ සිටම Heladiva.lk ඉතා කෙටි කාලයකින්  නිතිපතා හොඳ ඉහළ ඉලක්කයක් සපුරා ගනිමින් සිටින්නී ය. ශ්‍රී ලංකාවේ වැඩිපුරම නරඹන ලද වෙබ් අඩවි අතර ඉදිරිය දකිමින් සිටියි.

Heladiva.lk ගවේෂණාත්මක පුවත්පත් කලාව සඳහා පුළුල් මාධ්‍ය වේදිකාවකට සම්බන්ධ ය.    අපි ඉතා නිදහස් සහ ස්වාධීන වාර්තාකරණයේ නිරත වෙමු. අපි පෙනී සිටියේ ශ්‍රී ලාංකේය භාෂාව, ජාතිකත්වය සහ සංස්කෘතිය සුරැකීමටයි.  

 heladiva.lk සැමවිටම හෙළ සමාජයේ පොදු ජනතා හඬ පතුරුවන අන්තර් ක්‍රියාකාරී මැදිහත්වීම් කෙරෙහි අවධානය යොමු කරයි.

කිසියම් සිද්ධියක්, තොරතුරක්, ප්‍රවෘත්තියක් ලද සැණින්, වහා අපි එය පාඨකයා අතට පත්කිරීමට පෙර, වඩාත් කරුණු හොයා බලන්නට කාලයක් මිඩංගු කරන්නෙමු. ලද හැම තොරතුරක් ම කියවන්නාගේ නෙත ගැටීමට සැලැස්වීමට වඩා, එහි නිරවද්‍යතාවය හොයා බැලීමට උත්සුක වන්නෙමු.

ඒ අතින් අපි තවත් වෙබ් අඩවියක් ම පමණක් නොවේ.  

හෙළදිව ඊ පුවත් සංග‍්‍රහය හෙවත්, විද්‍යුත් පුවත් සඟරාව ඔස්සේ, ජනතාව වෙත දෙස් විදෙස් තොරතුරු සන්නිවේදනයේ දී, අප අපට ම හිමි අනන්‍යතාවයන් සුරකිමින් අප සතු වගකීම් ඉටු කරන්නට, නිබඳව ම සැදී පැහැදී සිටින්නෙමු. මෙය තවත් එක් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවියක් නො වේ ය යන්න අප ඉතා සතුටින් මෙන් ම ගාම්භීරව ද යළි යළිත් පවසන්නෙමු.

හෙළදිව සෑම විටම බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකේය, අනාගත පරම්පරාව සඳහා, වඩාත් වැදගත්, අර්ථවත්, කාර්යයක් ඉටු කිරීමට ය. විශේෂයෙන් ම සාමාන්‍ය ජන සමාජයේ  යහපත උදෙසා, ඔවුන්ගේ හිත් හතන් හි, විනෝදාස්වාදයෙන් සමන්විත වූ  සිතුවිලිවලින්, ඔවුන් තුටු පහටු කිරීම ප්‍රධාන අරමුණු අතර නෙත්තියෙහි ම හිඳිනා බව සටහන් කිරීම වටී.. අර්ථවත් උපුටා දැක්වීම් වලට, ඇලුම් කරන්නෙකු ලෙස, හෙළදිව අසීමිතව පාඨකයන් ගොඩනඟයි. ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේදීන්, මාධ්‍යවේදීන් අතර, වසර 50 ක මුද්‍රිත මාධ්‍ය අත්දැකීම් ඇති, පුවත්පත් කලාවේදියකු ගුරුකොට ගෙන, මේ වෙබ් අඩවිය පවත්වා ගෙන ඉදිරිය බලන්නෙමු. ඒ වඩා හොඳ යහපත් ජන සමාජයක්, මතු පරපුරට පිදීමේ පරම පවිත්‍ර, චේතනාවෙන් ම බව යළිදු සඳහන් කරන්නෙම්හ.

හෙළ ජනසමාජයෙන් වියැකෙමින් පවතින සාරධර්ම ඉස්මතු කරන්නට, අපි වඩාත් උනන්දු වන්නෙමු. 

රටේ ඉදිරි ගමන දෙස වඩාත් තීක්ෂණ බුද්ධියකින්, විවෘත මනසකින් බැලිය යුත්තේ ය. සමාජය හා හැසිරෙන්න. සමාජය දිහා විවර කර ගත් දෑසින් බලන්න. විමසිලිමත් වන්න. එය ඔබට මෙන් ම මව්බිමේ ද යහපතට ම හේතු වනු ඇත. හෙළදිව නිබඳව ම කටයුතු කරන්නේ ඒ හැඟීමෙන් යුක්තව යි.

 

පෙනුම

ප්‍රවෘත්තිවල ඉහළින්ම ඩෙස්ක්ටොප් පරිගණකයේ දැක්වෙන ප්‍රවෘත්තිවල ඉහළින්ම සහ ජංගම දුරකථනයේ මැද සෑම ප්‍රවෘත්තියක් සමඟ ම ජංගම සංදර්ශකයේ මැද ද, ඩෙස්ක්ටොප් පරිගණකයේ 1320 x 50 px ප්‍රමාණයේ  ජංගම බැනරය සෑම ප්‍රවෘත්තියක් සමඟම ජංගම සංදර්ශකයේ මැද කොටසෙහි නොමිලේ පළකෙරෙන අතර එහි ප්‍රමාණය ස්ථාවර වේ.

    ප්‍රමාණය    1 වන සතිය     2 වන සතිය    3 වන සතිය      4 න සතිය
කොටු කරන ලද 1 රු  5000.00 රු  10000. 00 රු  15000. 00 රු 20000. 00
කොටු කරන ලද 2 රු 10000. 00 රු 20000. 00 රු 30000. 00 රු  40000. 00
කොටු කරන ලද 3 රු 15000. 00 රු   30000. 00 රු 45000. 00 රු 60000. 00
කොටු කරන ලද 4 රු 20000. 00 රු   40000. 00 රු  60000. 00 රු  80000. 00
කොටු කරන ලද 5  රු 30000. 00 රු    60000. 00 රු 90000. 00 රු 120000. 00

(ඔබ වෙනස් ප්‍රමාණයක් / කාලසීමාවක් ඉල්ලා සිටින්නේ නම් අපට දන්වන්න

HeladivaEnews.lk උත්පතන (ඉහළට එසවෙන, දිස්වෙන) බැනර් දැන්වීම් ගාස්තු

සෑම පරිශීලකයෙක්ම මෙම උත්පතන/මාර්ග අවහිර බැනරය වෙබ් අඩවියේ මැදින් පටවන විට පරිශීලක බැනරය වසා දැමිය යුතුය. නැතහොත් අඩවි අන්තර්ගතය කියවීමට තත්පර 10 ක් රැඳී සිටිය යුතුය. බැනරය සෑම නව සැසියක්ම පරිශීලක සංචාරය සමඟ ප්‍රදර්ශනය වන අතර පැය 7 කට පසු එම පරිශීලකයා නැවත දිස්වනු ඇත. 2024 ජනවාරි මස 1 වනදා සිට පරිශීලකයින් ලක්ෂයට ආසන්න බව සතුටින් සඳහන් කරන්නෙමු.

උත්පතන බැනර් ප්‍රමාණය -  600 pix 400 pix

වියදම   -  දිනකට රුපියල් 15000. 00 කි.                                                 

 

ලිපියක් ආකාරයේ වෙළඳ දැන්වීම් සඳහා

ප්‍රවෘත්ති සංග්‍රහ ඩෙස්ක්ටොප් සහ ජංගම දුරකථනයේ ස්ථානගත කිරීම

අමතර ප්‍රතිලාභ එකවර සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කෙරේ.

සේවාදායකයා විසින් සපයනු ලබන තොරතුරු සමඟ අප විසින් අවසානයේ නිර්මාණය කරන ලද අන්තර්ගතය

ප්‍රකාශන විධි -   පෙළ /වීඩියෝ/රූප

කාලසීමාව පළමු පිටුවේ දෘශ්‍යතාව දින 1 - 3 කින් ද, ඉන් පසු තවත් පුවත් සමඟ ද  එම පුවත් පළ වේ. කෙසේ වෙතත් වෙබ් අඩවියෙන් කිසි විටෙක පුවත් ඉවත් නොකෙරේ.

එක් අයිතමයක් සඳහා  -   රුපියල් 30000. 00 ක් වැය කළ යුතු වේ.

නිතර විමසන ප්‍රශ්න 

1.බැනර් පළවෙන්නේ කුමන තැන්වල ද?

ඩෙස්ක්ටොප් හි වෙබ් අඩවියේ ඉහළ කොටසේ බැනර් පළ වේ. කොටු 1 ප්‍රමාණය 207 x 60 px කි මිල  හා කාල පරාසය සලකා අවශ්‍ය පරිදි කොටු ප්‍රමාණය එකතු කර, වගුවේ ඇති පරිදි බැනරයේ ප්‍රමාණය තෝරා ගත හැකි ය.

මොබයිල් වෙබ් අඩවි නැරඹීමේ දී, මැද කොටසේ බැනර් දැන්වීම් පළවේ. 320 x  50 px ක ඉඩක් ලබා දේ.

2. බැනර් දැන්වීම් හි ග්‍රැෆික් කොටස කවුරුන් විසින් සකසන්නෙ හි  ද?

    ඔබට අවශ්‍ය ප්‍රමාණයට බැනරය සකස් කර jpg හෝ  gif ආකාරයෙන් ඊමේල් ඔස්සේ ඔබට අපට යොමුකළ හැකියි. එය අපහසු නම් ඒහිලා අපට උපකාර කළ හැකි යි. සමාන්‍යයෙන් මූලික මට්ටමේ ග්‍රැපික් නිර්මාණයක් සකසා දිය හැකි යි. දැන්වීම් සඳහා මුදල් ගෙවූ විට එය සිදු කරන්නේ අමතර ගාස්තුවකින් තොරව යි. එවැනි නිර්මාණයක් කිරීමේ දී, ඔබ වෙත සාම්පලයක් ඔබට යොමු කිරීමෙන් අනතුරුව ඔබේ අනුමැතිය ලද පසු බැනරය වෙබ් පිටුවෙහි පළ කරන්නෙමු.

3. බැනරයට ලින්ක්යෙදිය හැකි ද? හැකියි. ඔබගේ කැමැත්ත පරිද්දෙන් බැනරය ක්ලික් කළ විට ගමන් කළ යුතු යොමු පළ කර දෙනු ඇත්තේ ය.

4. අනුග්‍රාහක ලිපි/ වීඩියෝ හෝ ඡායාරූප කෙසේ පළ කෙරෙන්නෙහි ද?

හෙළදිව ඊ පුවත් සංග්‍රහයේ සංස්කාරකවරයා ගේ අනුමැතිය ලද පුවත් හි ලිපි හෝ වීඩීයෝ හෝ ඡායාරූප හෝ පළ කෙරෙන්නේ ය. අප වෙබ් පිටුවෙහි වම්පස, දකුණු පස හා පහළට යොමුව පවතින බිත්තියෙහි (වෝල්) පළ කෙරේ. දින 2 ක් හෝ 3 ක් හෝ එය මුල් පිටුවේ දිස් වේ. පාඨකයා ජංගම දුරකතනයෙන් වෙබ් පිටුව - අඩවිය නරඹන විට ප්‍රධාන තීරුවේ ම එය දක්නට හැක. එමෙන් ම නිල ෆේස්බුක් හා නිල ට්විටර් වෙබ් අඩවි වල ද නැරඹීමට අවස්ථාව පාඨකයාට සැලසේ.

5. දැන්වීම් වෙනුවෙන් මුදල්ගෙවීම් කෙසේ කෙරෙන්නේ ද? මුදල් ගෙවීම් පසුවට ද කළ හැකි ද?

අප විසින් ඔබට යොමු කරන්නා වූ තාවකාලික ඉායිසියේ දැක්වෙන බැංකු ගිණුමට, මුදල් බැර කිරීමෙන් පසු, ඔබගේ දැන්වීම පළ කෙරේ. දැන්වීම් පළ කිරීමට පෙර මුදල් ගෙවීම් කළ යුතු බව සලකන්න.

 

Heladiva.lk

"Panhida"

Sir Earnest De Silava Mawatha,

Ovakanda

Rajgama

TP/ Whatsapp – 0713746375

Email Address – [email protected]

Email – [email protected]

Legal status –

Govenment Business Reg No -  PV00305062

Ministry of Media  - 2024.01

Introduction

Heladiva.lk is Sri lankan's one of the digital news and entertainment stage created on 2020 year. Web site published by Sugathapala Mendis & sons pvt Ltd. Since its inception Heladiva.lk has consistently rank among Sri Lanka's more visited web site of very short period achieving a good goal.

Heladiva.lk has involved into comprehensive media stage for investigative journalism. We career very free and independance  reporting. We appeared for save Sri Lankan language, nationalism and culture.    heladiva.lk always attented for common people's voice  spread interactive engegments of our socity.

heladiva always hope most importace, meaningful task do for Sri lankan genaration. specialy genarality goodhumoured build there thoughts. Heladiva build unrestricted reader as a lover of meaningful citition we are the journalist of sri lanka has 50 year experience of priented media.

 

heladiva.lk display banner advertising rates

appearance

top of the news on desktop version and middle in mobile display with every news item  in the desktop version 1320 x 50 px mobile banner is free and its size fixed.

          size         1 week       2 week       3 week       4 week
  Box 1   Rs    5000. 00 Rs    10000. 00 Rs 15000. 00 Rs 20000.   00
  Box 2   Rs   10000. 00 Rs     20000. 00 Rs  30000. 00 Rs 40000.   00
  Box 3   Rs    15000. 00 Rs     30000. 00 Rs  45000. 00 Rs 60000.   00
  Box 4   Rs    20000. 00 Rs     40000. 00 Rs  60000. 00 Rs 80000.   00
  Box 5   Rs    30000. 00 Rs     60000. 00 Rs  90000. 00 Rs  120000.00

(if you request different size / duration let us know

HeladivaEnews.lk popup banner advertising rates

every user loards this popup/ road block banner on middle of the web site user must close the banner or waite for 10 seconds to read the site content. banner will be display every new session with uservisit and appear same user again after 6 hours.

popup banner size  - 600 pix 400 pix

art work                    -  must send

cost                           -  Rs 20000 per day

Heladivaenews.lk sponsord Article advertising rates

advertisment type    article

placement    News feed item in desktop and mobile

aditional benefits   same time publish on social media (Facebook/ twitter)

content  create by our end with infomation provide by the client.

Eligibility  Text/ vidio/images

duration   First page visibility on 1 – 3 days. After that news floated down with other news. However news item never removed from web site

cost                  Rs 30000. 00 per item

FrequentlyAsked quctions

  1. Where are banners displayed?

On the Desktop web site banners appearat the top section. One box sizeis 207 x 60 px banner size can be selected accroding to the price and time period as per the tableby adding box sizes as needed.

For mobile web site viewing, banneradvertisements appear in the middle section. A space of 320 x 50 pxis provided.

  1. Who creates the graphic portion of banner advertisements?

You can email the banner preparedto the required sizein jpg or gif format. If that's not convenient, wecan help. We can create a basic level graphic design and after payment for advertisements, this will be done without additional charges. For such creations, a samplewill be sent and the banner will be published after getting your approval.

  1. Can linksbe added to the banner?

Yes, the banner will be linked to redirect to your desired destination when clicked.

  1. How are sponsored articles/ vidiosor photos published?

News items approvedby the Heladiva.lk editor are publishedas articles, vidios or photos and these news items appear on the wall that runs on the left side, right side and bottom of the website. Accroding to general estimates, it appears on  the homepage for about 2 or 3 days. When viewing the w

website from a mobile phone, it will appear in the main column. Additionaly all of thesewill be shared on the officiial Facebook and official Twitter pages.

  1. Who should payment for advertiesments be made to and can't it be done later?

The advertiesment will be published after money is deposited to the bank account mentionedin the temporary invoice sent to you. All payments must be made prior to publication.