හෙළ සංස්කෘතික උරුම රැක ගනිමු - පෝෂණය කරමු
මෙතෙක් පැවැති සම්ප්‍රදායික ක්‍රමවේදයට අභියෝග කරමින් නොයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ නැකත් සීට්ටුව සම්බන්ධයෙන් විරෝධතා දක්වා ඇත. මෙතෙක් සමාප්රදායිකව පැවැති ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවට යම් හානිකර තත්ත්වයක් ඇති කිරීම සඳහා මේ පිරිස කටයුතු කරන බව පැහැදිලි වේ. එබැවින් මෙම පිරිස සිදු කරන විරෝධතාවන් අපගේ සංස්කෘතික සම්ප්‍රදායට පටහැනි බැවින් විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් චාරිත්‍ර අපි සිදු කරමු.
අපේ සංස්කාතික හර පද්ධතිය විනාශ කරන්නට නේකාකාර වෙස් බැඳගත් පිල්ලි අප හමුවේ රඟපාන්නේ අද ඊයේ සිට නොවන බව ද සිහිකටයුතු බව හෙළදිව විශ්වාසය යි. මතය යි.
