අරුනලු නැඟ එන හිමිදිරි උදයක…..
හව්හරණක් ලැබ ගන්න සිතා….
දියඹට ඇදුනෙමි එහි රළ නිසලයි…
සසල මගේ සිත පහන් වුණා…
සසර සරන තුරු බුදු බණ ඇහුවත්…
දේව කන්නලව් කොපමණ කෙරුවත්…
ගුණදම් වගාවේ සරු අස්වැන්නක්…
නෙලා ගන්න බැරුවා…
අද පරපුර යහ මඟට ගෙනෙන්නට …
වැඩිහිටියන් හට ශක්තිය දෙන්නට…
සක් දෙව් රජිඳුනි දිවැස් හෙළනු මැන