උණුසුම් පුවත්කාලීනදේශපාලන

ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් කථානායක ජගත් වික්‍රමරත්න හමුවෙයි.

පකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් (Zunaira Latif) මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව හුන් අයුරු