උණුසුම් පුවත්

අගමැති නෙල්ලි පැළයක් පැළකයි

පැළ සිටුවීමේ නැතකට අරලියගහ මැඳුරු පරිශ්‍රයේ

අලුත් අවුරුද්දේ, අද (2024.04.18) පෙරවරු 10.16 ට උදා වූ පැළ සිටුවීමේ සුභ නැකතට අරලියගහ මන්දිර පරිශ්‍රයේ නෙල්ලි පැළයක් සිටුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්විය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මෙම අවස්ථාවට එක් විය.