උණුසුම් පුවත්

අද මාළු මිලෙත් වෙනසක්. – නව මිල ගණන් මෙන්න.

ද (05) දිනයේ මාළු මිලත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද (05) මාළු මිල සටහන් වෙන්නේ මෙලෙසින්

🟢 බලයා (ලොකු) 1kg – රුපියල් 1000

🟢 බලයා (පොඩි ) 1kg – රුපියල් 800

🟢 තලපත් 1kg – රුපියල් 2400

🟢 හුරුල්ලා 1kg – රුපියල් 700

🟢 ගල් මාළු 1kg – රුපියල් 1300

🟢 කෙලවල්ලා 1kg – රුපියල් 1400