උණුසුම් පුවත්ප්‍රමුඛ පුවතසංස්කෘතික

අලුත් අවුරුදු නැකත් මෙහෙමයි –

හෙළ සංස්කෘතික උරුම රැක ගනිමු - පෝෂණය කරමු

මෙතෙක් පැවැති සම්ප්‍ර­දා­යික ක්‍රම­වේ­ද­යට අභි­යෝග කර­මින් නොයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ නැකත් සීට්ටුව සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා දක්වා ඇත. මෙතෙක් සමා­ප්‍ර­දා­යි­කව පැවැති ශ්‍රී ලාංකේය සංස්කෘ­තික අන­න්‍ය­තා­වට යම් හානි­කර තත්ත්ව­යක් ඇති කිරීම සඳහා මේ පිරිස කට­යුතු කරන බව පැහැ­දිලි වේ. එබැ­වින් මෙම පිරිස සිදු කරන විරෝ­ධ­තා­වන් අපගේ සංස්කෘ­තික සම්ප්‍ර­දා­යට පට­හැනි බැවින් විවිධ මති­ම­තා­න්ත­ර­ව­ලට නොරැ­වටී රාජ්‍ය නැකත් චාරිත්‍ර අපි සිදු කරමු. 
අපේ සංස්කාතික හර පද්ධතිය විනාශ කරන්නට ‌නේකාකාර වෙස් බැඳගත් පිල්ලි අප හමුවේ රඟපාන්නේ අද ඊයේ සිට නොවන බව ද සිහිකටයුතු බව හෙළදිව විශ්වාසය යි. මතය යි.