උණුසුම් පුවත්කාලීනදේශපාලන ආණ්ඩුව 6 ශ්‍රේණියේ සිසුන්ට අසභ්‍යකරණය උගන්වන්න හදනවා 2026-01-210 සජිත් අද (21) පාර්ලිමේන්තුවේ දී කියයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව සඳහන් වුවත් සභානායකවරයාගේ කතාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බව පැවසූ බවත් එය අපහාසයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බවට චෝදනා කළත් ආණ්ඩුව 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අසභ්‍යකරනය ඇතුළත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා හෙට දවස Next Article ‘රාජ වල්ලිය’ ගැන කතිකාවක් 24 වැනිදා ගම්පහ දී