ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.02.17) මාකුඹුරේ පිහිටි එම ආයතනයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන" ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ" ඩිප්ලෝමාධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.