උණුසුම් පුවත්

ඊබ්‍රහිම් රයිසි ලංකාවෙන් නික්මීමට පෙර ඊශ්‍රායල ගුවන් නැවක් කටුනායකට ඇවිත්

ඔන්න ඔහොමයි වැඩ

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීමට එක් දින නිල සංචාාරයක් සඳහා පැමිණි ඉරාන ජනාධිපතිවරයා මෙරටින් බැහැරවීමට ආසන්න වෙලාවේ දී මෙරට ගුවන් ගමන් නවතා තිබූ අවස්ථාවේ රායලයේ අර්කියා ගුවන් සේවයට අයත් IZ 639 ගුවන් යානය දැඩි ආරක්ෂක රැකවල් මැද කටුනායක ගුවන් පථය වෙත ඊයේ (24 වැනිදා) රාත්‍රි 8.50 ට ගොඩ බස්සවනු ලැබීය.
ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි ගුවන් යානය ඒ වන විට A2 තටාකාංගනය නතර කර තිබුණේ ගුවන් හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැද ය