උණුසුම් පුවත්

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කතානායකට ලිපියක් යවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය කතානායකවරයා වෙත භාරදී ඇති බවයි මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අප වෙත දැනුම් දුන්නේ.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනුයි ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ.