උණුසුම් පුවත්කාලීනදේශපාලන උපරිමාධිකරණයෙ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මස හයකට වැඩි කාලයක් පුරවා නොතිබීම ගැන…. 2026-06-260 විවාදයකට විපක්ෂයෙන් යෝජනාවක් උපරිමාධිකරණයෙ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මස හයකට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා යුක්තියට ප්‍රවේශය කෙරෙහි ඇතිවී ඇති ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුව සතු වගකීම සහ වග වීම අවධාරණය කරමින් එකී පුරප්පාඩු පිරවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගග පිළිබඳව අවධාරණය යොමු කරමින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83(1) යටතේ පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කර විවාදයක් පැවැත්වීම සඳහා අවසර ඉල්ලා යෝජනාවක් කතානායකවරයා වෙත ලිපියක් යොමු කිරිම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අදාල යෝජනාවට අත්සන් තැබිමට අද (26) දින පියවර ගනු ලැබිය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විදුලි බල සම්ප්‍රේෂණ උපපොලවල් හතකට බැටරි බලශක්ති ගබඩා පද්ධති හතක් (07) කොළඹ වරායට