උණුසුම් පුවත්කාලීනතාක්ෂණයවිනෝදාස්වාදවිශේෂාංගසාහිත්‍යය හා කලාව ඔස්කාර් සම්මාන උළෙලට පළමු වතාවට සිංහල චිත්‍රපටයක් තෝරා ගනී. 2026-09-300 හෙළදිව ශුභාශිංසන!!! බටහිර සිනමාවේ ප්‍රධාන තම සිනමා උළෙල ලෙස සැළකෙන ඔස්කාර් සිනමා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ 'රිවස්ටන්' චිත්‍රපටය නිල වශයෙන් තෝරා ගෙන තිබේ.. 'රිවස්ටන්' චිත්‍රපටය තෝරාගෙන ඇත්තේ 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ජාත්‍යන්තර දීර්ඝ වෘත්තාන්ත කාණ්ඩය යටතේ යි. ශ්‍රී ලාංකේය සිනමාවේ සියවසරකට ආසන්න ඉතිහාසය තුළ, රාජ්‍ය මට්ටමින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා තෝරාගත්, ප්‍රථම චිත්‍රපටය 'රිවස්ටන්' බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා පැවසී ය.. 'රීස්ටන්' චිත්‍රපටය ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කරන ලද්දේ රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ මහත්මියෙග් නිෂ්පාදන දායකත්වය මත යි. ඔස්කාර් සිනමා උළෙලට 'විහඟ ප්‍රේමය' හා 'ආයු' යන චිත්‍රපට ද, මේ සඳහා ඉදිරිපත් කොට තිබුණ ද, අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති නිසා ඒ සිනමා පට ෙදක තෝරාගෙන නැතැ යි ද සුදත් මහදිවුල්වැව මහතා පැවසී ය.. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කොළඹ පොත් සල්පිල Next Article හිටපු ඇමති ෆවුසිට රුපියල් ලක්ෂ 66 ක දඩයක්