උණුසුම් පුවත්කාලීනදේශපාලන කතානායකට විරුද්ධ ව විපක්ෂයෙන් විශ්වාසභංගයක් 2026-10-080 අත්සන් කරන්න මන්ත්‍රීවරුන් රැසක් එකතුවෙලා කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අද දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු කෙරුණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්විය Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මහින්ද ගේ ජීවිතය සිනමා පටයකට!! Next Article නාවික හමුදාව විසින් ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂක (ISPS) අභ්‍යාසයක් ගාල්ල වරාය පරිශ්‍රයේදී