උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

සසරේ පියවර

ගෙවා ආ දුර සසරේ

පෙනේ මේ දිවි කතරේ

සැප දුකද අතරේ

දිවි ගෙවි යයි මිහිරේ

 දහම දිවියට හුරුවිට

වඩයි ගුනදම් සැමවිට

සිත් සතුටු කරනට

මිනිස්කම ගෙන දෝතට

 කතා බහ ගරුසරු

නොමවේ බස නිසරු

මිනිස් සිත නිරතුරු

සිනහා ගෙනඑයි පිවිතුරු

- මධුෂිකා -                                                                                                                                                                                                            2024. 03. 08.

මුව ාදෙව් දා

 

 

 

 

 

 

 

නුවණ නි ස                    යු  රා

විනේ කුමුදු නිස              යු  රා

කෙලෙස් තුසර දිව           යු  රා

බව දුක් ළැවු අල              යුුුු  රා

සත් තිසර                      ස  රා

ගුණ බිගු පෙළ  මහ         ස  රා

විසා දල නිදු ප                ස  රා

කිත් ගජන් කැන් ටක      ස  රා

රා වස ම                       තු  රා

සග මොක් සුවග ය         තු  රා

උවදුරු අඳුරු මි              තු  රා

නමවු තිලො‌ෙ කැ මි     තු  රා