මුව දෙව් දාව
4. මඟිම් මා මෙනෙන් - ගුණ හිමියා කියන්නට පොහොම් නෙළුඹැසින'වුණා - පලඳුත් හොත් තුසර මර
5. ඉතිඳු හොත කියම් - ගුණ ලොබිනි ලෝ හිමියා මෙනෙහි වරද නො බජවු - ගුණෙකැත් නම් මෙහි බිජවු
6. අප මුනිඳෙක් කලක් - රජ සිරි පැමිණි යෙහෙන් වෙසෙ මිනිසැ නරක් දුටු - කෙණෙහි ඉසි වෙස් රිස් වී
පිපී ලෙලෙයි වෙලා අයින්...
බඹරු ලබයි පහස එයින් ...
රෝස මලක් දුටුව සැනින්...
කෙහෙල් මලට ගහපි පයින්...
සුදෝ සුදු වන් රෝස කලඹක් ඔබ අතේ රඳවා...
ධවල සේලය වතේ දවටා නෙරිය හැඩ කරවා... ආදරේ රස කියා දෙන හැටි සිහිනෙනුත් දුටුවා...
හතර රියනක සැඟව ගියදා මටත් මා නැතුවා ...
ඇන්ජලා පැල්පොළ