උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

නයිටිංගේල් ගේ දියණිය

කොමල පපා මියුරු වදන් පවසනවා...

දුබල දනන්ගේ හදවත් සනසනවා...

නීල නුවන් නෙත් යුගලෙන් හිනහෙනවා...

අමිල සේවයක මහිමය පෙන්වනවා...

කොමල පපා මියුරු වදන් පවසනවා...

දුබල දනන්ගේ හදවත් සනසනවා...

නීල නුවන් නෙත

හෙදියන්

සසර පුරා පෙරුම් පුරා ආලෙසිනා...

වසර ගනන් සැරිසැරුවා මදහසිනා...

නිසර ලොවේ ඉම කොන දෙක තුරු දකිනා...

කතර ගෙවමු අතර මගක වෙන් නොවෙනා...

ඇන්ජලා පැල්පොළ

 

අහස් කුසේ සැරි සරනා උකුස්සා...

හීයක වේගයෙන් ආවා පය ලිස්සා...

දිය කෙළිමින් සිටි ලොකු ලූලෙකු උස්සා...

ගත්තා හොටට එහෙ මෙහේ දෙවරක් ගස්සා