උණුසුම් පුවත්කාලීනපරිසරයසාහිත්‍යය හා කලාව

කොළඹ විශ්ව විද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්භාෂණ සැසිය

කමනී ගොඩගේ අතින් ශාස්ත්‍රීය සංග්‍රහය විද්වතු් දෝතට

කොළඹ විශ්ව විද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්භාෂණ සැසිය පසුගිය දා විශ්ව විද්‍යාලයේ නවකලාගාරයේ දී පැවැත්විණි. උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ සැසිය සඳහා ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මේ සැසිය වෙනුවෙන් මුද්‍රිත ශාස්ත්‍රීය සංග්‍රහය ගොඩගේ අධිපතිනි කමනි ගොඩගේ මැතිනිය විසින් විද්වතුන් වෙනුවෙන් පිරිනමනු ලැබූ අයුරු