උණුසුම් පුවත්

ජනපති උතුරේ තල් කර්මාන්තකරුවන් මුණගැසෙයි

නාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ උතුරු පළාතේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක් ද යාපනය, තන්දෙයි චෙලවා ශ්රවණාගාරයේ අද(07) පැවැත්විණි. උතුරේ තිබෙන සමාජ ප්රශ්න හා තල් කර්මාන්තයේ ප්රශ්න සොයා බැලීම සඳහා කමිටු දෙකක් පත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළේය.

අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසුව උතුරේ තල් කර්මාන්තය නවීකරණය කිරීම සඳහා අවශ්ය තීන්දු තීරණ ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේය.