උණුසුම් පුවත්කාලීන

හඳුනාගත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත අතිරේක ශාලාධිපතිවරු

ඳුනාගත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත අතිරේක ශාලාධිපතිවරුන් යොමු කළ බව, විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, විභාග වංචා වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි.

උසස් පෙළ විභාගය ආශ්‍රිතව මෙතෙක් කිසිදු විභාග අක්‍රමිකතාවක් වාර්තා වී නොමැත.