උණුසුම් පුවත්

ඥානසාර හිමිපාණන් සිව් වසරකට දඟගෙට

රුපියල් ලක්ෂයක දඩයකුත් නියම වෙයි

ඉස්ලාම් ආගමට අපහාස වන ලෙස කරන ලදැයි කියන ප්‍රකාශයක් හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍යපාද ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නැඟී තුබූ චෝදනාවලට උන්වහන්සේ වැරදිකරු බවට තීන්දු කරමින් සිව් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් පැණවීමට මහාධිකරණය පියවර ගන්නා ලදි.

උන්වහන්සේ මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයක් මීට හේතු කාරණා වී යැ. ‌

මේ සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද ගෙවීමට අධිකරණය නියෝල පණවා ඇත.