උණුසුම් පුවත්කාලීනපරිසරය තද වැහි – මිමි 200 කට වඩා වැඩියි! 2026-05-220 කාලගුණේ කියයි බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි අවවාදය රතු අනතුරු ඇඟවීමක් දක්වා ඉහළ නංවා ඇත. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කටුනායකට ළඟා වූ ගුවන් යානා කිහිපයක් හරවා යවයි Next Article ඩොලරය ඉහළ යාම ගැන හදීසි සාකච්ඡාවකට විපක්ෂ නායක සජිත් විපක්ෂයේ පක්ෂ සහ සෙසු පාර්ශ්වකරුවන් කැඳවයි