5 ක් මත්තලට - 2 ක් ඉන්දියාවට
අධික වැසි හේතුවෙන්, ගුවන් යානා 5ක් මත්තල ගුවන් තොටුපල වෙත යොමු කෙරේ. තවත් යාන 2ක් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපලට යොමු කෙරේ.
▪️වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යානා යළි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගෙන්වා ගැනීමට පියවර. හදිසි මෙහෙයුම් සැලැස්මත් ක්‍රියාත්මක කිරීමටත් උපදෙස්. - සිවිල් ගුවන් සේවා අධිකාරිය
