ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන

පල්ලන්සේනත් අවුල්වෙලා

පිරිසක් වහලක් මත!

මීගමුව, දළුපොත, පිහිටි පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ ද අර්බුදයක් හටගෙන ඇත..

එහි රැඳවියන් පිරිසක් වහලක් මත නැග සිටින බව ද සැලවේ..

පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුරට වෙත මාරු කිරීමට පියවර ගන්නා ලදි.

බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ තත්ත්වය සමනය කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.