පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් කතානායක පුප්පලා – ජනපතිට පැමිණිලි


බන්ධනාගාර ගතව සිර දඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ සිට තවත් නඩුවක් සඳහා පසුගිය සතියේ අලුත්කඩේ අධිකරණය වෙත ගිහි ඇඳුමකින් රැගෙන ඒමට එරෙහිවභික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ සංවිධාන මූලික වී විරෝධතා රැල්ලක් ඇති කිරීමටප්රබල හේතුවක් වී තිබුණා.

එසේම ඥාණසාර හිමියන්ට විරුද්ධව තවත් නඩු දෙකක් විභාග වෙමින් පවතින අතර ඒ පිළිබඳව අධිකරණ තීන්දුව ලැබීමට තිබිය දී උන්වහන්සේට සමාව දී නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම නීතියට පටහැනි බවයි නීතිවේදීන් පවසන්නේ.