උණුසුම් පුවත්

පාරේ ආ කන්‍යා සොහොයුරියව මහදවල් කොල්ල කයි ( VIDEO සහිතයි )

දෙහිවල ‌සෙන්ට් පීටර්ස් ප්‍රදේශයේදී කොල්ලකරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ කන්‍යා සොයුරියක කොල්ලකන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබේ.

පහත දැක්වෙන්නේ ඊට අදාළ රූපරාමුය.  👇 👇 👇