ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් 24 න් 15 ක් වැරදිකරුවන් කෙරේ.

අනිත් චූදිතයින් 9 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කරයි

2019 වසරේ  පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ෙබා්ම්බ ප්‍රහාර මාලාවට සිදුකරන්නට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා ලද    විත්තිකරුවන් 24 දෙනා අතුරින් 15 දෙනෙකු එම චෝදනාවලට වරදකරුවන් බවට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළේය.

නඩුවේ සෙසු විත්තිකරුවන් 9 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ