උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව පොත් දෙකක් – හිත් ගොඩක් 2026-07-090 ඉසිවරියක ගේ හා ඉසිවරයකු ගේ පොත් දෙකක් - ඔබත් එක්වන්න මේ අඹුසැමි යුවළට දිරිදෙන්න කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයට රසවත් සැඳෑවක අසිරිය විඳින්න ලයනල් වික්‍රම ආරච්චි ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන ඒකි සඳ එළියට හිනාවුණා සහ කුමුදුනී මෙන්ඩිස් ගේ කුරුලු සුන්දර මතක ඇහිඳිමි කුළුඳුල් කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම . කුරුලු සුන්දර මතක ඇහිඳිමි කාව්‍ය සංග්‍රහය ගැන සම්මානනීය කිවිවර රංජිත් මල්ලියාවඩු, ප්‍රියංකර නිවුන්හැල්ල හා වත්සලා කන්නන්ගර කිවිඳිය ද දෙසුම් පවත්වති. ඒකි සඳ එළියට හිනාවුණා ෙකටිකතා සංග්‍රහය පිළිබඳව සහෘදයින් අමතන්නේ තිලිනා වීරසිංහ හා මො.ල. සෙනෙවිරත්නයාණන් ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මිගමුව බන්ධනාගාර සිදුවීම ගැන විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග යටතේ ඇසීමට නියමිත ප්‍රශ්නවලට රජයෙන් වාරණයක් Next Article කව් මිණි වැල්