උණුසුම් පුවත්කාලීනදේශපාලන යෝෂිත අත්අඩංගුවට 2026-06-170 ප්‍රකාශයක් සටහන් කරගන්නට කැඳවා මහින්ද ගේ කණිටු පුතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනවලට අදාළව ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විදේශගත ශ්‍රී ලාංකිකයින්ට අලුත් ඇප් එකක් Next Article ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026–2030) ජනපති අතට