උණුසුම් පුවත්

රටම අභිරහසක් ලෙස බලාසිටි කතරගම දේවාලයේ වාර්ෂික අය වැය වාර්තාව එළියට..

කතරගම දේවාලයේ වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් සිදු වන මොහොතක මෙවන් වාර්තාවක් එම දේවාලයේ ෆේස්බුක් පිටුවට එක් කිරීමට කටයුතු කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත.

ඒ අනුව, 2023 වසරේ ජනවාරි මස 01 වනදා ශේෂය රුපියල් 13,135,764.15ක්.

එම වසරේ දෙසැම්බර් මස 31 වනදා එම ශේෂය රුපියල් 57,574,491.92ක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මීට අදාල වාර්තාව පහතින් 👇👇👇👇👇👇👇