අටුවා විවරණවලදී ඔහු ශක්ර දෙවියන් බව කියැවේ
ශ්රී ලංකාවේ මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ වේගයෙන් පැතිර යන “යක්ෂ රාජ වජ්රපාණි” නමැති වස් කවිය, සාම්ප්රදායික කාව්ය නිර්මාණයක් පිළිබඳ කතාබහකට පමණක් සීමා වී නැත. එය භික්ෂු සමාජය, බෞද්ධ ආගමික සංකල්ප, දේශපාලන විරෝධය සහ ජන විශ්වාස එකිනෙක ගැටෙන සංවාදයක් බවට පත්ව තිබේ







