උණුසුම් පුවත්

රනිල් ජනපති කරන්න ඊළඟ දෙමස ඇතුළත ‌පොහොට්ටුව තීරණයක් ගනීවි – පවිත්‍රා කියයි

69 ලක්ෂයේ මනාප ගිණුම.....!!!!????

වනජීවී හා වන සම්පතත් සංරක්ෂණ  ‌මෙන් ම වාරිමාර්ග ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මෙසේ කිිියා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්, හිතවතුන් අමතමිනි.

මැතිවරණයක් පැවැත්වුව ද ඒවායින් ජයගත හැක්කේ පොදුජන පෙරමුණේ ඡන්දවලින් බව ද ඇය කියා ඇත. 69 ලක්ෂයකගේ ඡන්ද ඇති පොදුජන පෙරමුණේ සහායෙන් බව අවධාරණය කකරැති පවිත්‍රා එළඹෙන ජනාපතිවරණයේ දී ඊට සුදුසු ම තැනැත්තා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සිය අධාරකරුවන් අභියස ප්‍රකා්‍ය කරමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානම් වන සේ ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

මේරැස්වීමට රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්, හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් බොහෝ දෙනෙක් එක්වූහ.