උණුසුම් පුවත් ”රනිල් ට ඉඩ දෙමු” යතුරුපැදි පෙළපාළියක් 2024-04-270 රුයව් විජේවර්ධන ගේ සැලසුමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අබියසින් අද (27) ඇරඹුණු යතුරුපැදි පෙළපාළිය 'රනිල්ට ඉඩදෙමු' යන තේමාවයි. රටේ දිස්ත්‍රික්ක රැසක් ඔස්සේ සංචාරයක නිරත වන වන මේ යතුරුපැදි පෙළපාළිකරුවන් මැයි පළමු වැනිදා (01) මෙය නිමා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මැයිදින සමරු උළෙලට එක්වෙමිනි. එක්සත් ජාතික පක්ෂ මැයිදින උළෙල පැවැත්වෙන්නේ මරදානේ පංචිකාවත්තේ දී ය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ගේ මඟපෙන්වීම මත 'රනිල්ට ඉඩ දෙමු' යතුරුපැදි පෙළපාළිය රට පරා සංචාරයේ යොදවීමට යොවුන් පෙරමුණේ හා තවත් තරුණ සංවිධාන කීපයක් අත්වැල් බැඳ ගෙන ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මත්තල දෙන්නයි යන්නේ Next Article ඇමරිකානු නැවකට අපේ සීමාව තහනම් කෙරේ