උණුසුම් පුවත්කාලීනපරිසරය

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ගෞරව දැක්වූ වගයි

සසර ගමනින් මිදේවා !

අපවත්වී වදාළ සම්මානනීය ගීත රචක, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අගෝස්තු 20 වන දින (ඊයේ) වැල්ලවත්ත ශ්‍රී සුදර්ශනාරාමයේදී අවසන් ගෞරවය පුද කළාය.