උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව ‘වැටෙත් සුරන් ගිරග මතින්’ පිළිබඳ විද්වත් කතිකාවක් සැප්තැම්බර් 21 වැනිදා 2026-09-150 බොරැල්ල සමුද්‍ර පොත් මැදුරේදී රාජ්‍ය සම්මානලාභී ලේඛක රත්නායක තිලකරත්න ලියූ 'වැටෙත් සුරන් ගිරග මතින්' නවකතාව පිළිබඳ සාකච්ඡාවක් 2026 සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 3ට බොරැල්ල සමුද්‍ර පොත් මැදුරේදී ඇරඹේ මෙහි දෙසුම් පවත්වනු ලබන්නේ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගනුෂ්ක රන්දුල සහ විචාරක ජයසිරි අලවත්ත විසිනි. සභාව මෙහෙයවනු ලබන්නේ මලීෂ අමරකෝන් විසිනි. SWAN BOOKS ප්‍රකාශනයක් වන වැටෙත් සුරන් ගිරග මතින් නවකතාව ලංකාවේ දශක පහක පමණ කාලවකවානුවක සිදු වූ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පෙරළිය පදනම් කරගනිමින් Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කතානායක ජගත්ට බොහොමත් අපල කාලයක්? Next Article ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2026 -2027