උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංගසාහිත්‍යය හා කලාව

විජායි ලක්ෂ්මිගේ හද දිනූ හද සමඟ කවි සිත්තම් දොරට වැඩුම හෙට (24)

කරුණාරත්න අමරසිංහයන් ගේ ගැඹුරු හඬින් දෙසුමකි

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට පන්හිඳ හසුරුවමින් හෙළදිව වැසියන් ආදරයෙන් අමතන විජානි ලක්ෂ්මි  මොහොට්ටි ගේ හද දිනූ හද නවකතාව හා කවි සිත්තම් කාව්‍ය සංග්‍රහය හෙට (24) දොරට වඩී.

එමෙන්ම ආචාර්ය නිමල් සේදරයන් ගේ 'වින්දන' කෘතිය ද මෙහිදී එළිදකී. 

ඒ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි 'සැනෝරා' හෝටලයේ දී ය.පෙරවරු 10. 00 සිට පස්වරු 3. 00 දක්වා හද දිනූ හද, කවි සිත්තම් හා වින්දන  කෘති පිළිබඳ කතාබහෙකි.

ප්‍රධාන දේශනය පවත්වන්නේ සම්මානනීය ගත්කරුවකු,  ගුවන්විදුලි සේවයේ ජ්‍යෙෂ්ඨ ශිල්පියකු වන කරුණාරත්න අමරසිංහයන් ය.