උණුසුම් පුවත්

ශ්‍රීලනිප යේ වැඩ බලන සභාපති සේ ඇමති විජේදාස රාජපක්ෂ පත් කෙරේ.

කෝට්ටේ හෝටලයක දී ගත්තු තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති තනතුර උදෙසා අතුරු තහනමක් මත පක්ෂයේ සබාපති ධූරය අත්හිටවීමට ලක්ව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළ විසින් අද (21) පත්කර ගෙන ඇත.
මෛත්‍රී පිළ විසින් ඔවුන් ගේ විධායක සභාව කෝට්ටේ පිහිටි හෝටලයක දී රැස්ව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති ජනාධිපති නීතිඥ ආදාර්ය විජේදාස රාජපක්ෂ මහතා  උක්ත තනතුරට පත්කර ගන්නා ලදි.