උණුසුම් පුවත්

ස්වීඩනයට ගිය අනුර

අනුර අද ස්ටොක්හෝම් හි දී ජජබ යේ හිතවතුන් හා ආධාරකරුවන් අමතයි

ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය බලා ගිය අතර ඔහු එරටටට ළඟා වෙද්දී ුු ගුවන් තොටට රොක්ව හුන් අධාරකරුවන් ඔහු උණුසුම් අයුරින් පිළිගත්හ
 මේ ඒ් අවස්ථාවේ සේයාරූ දෙක තුනකි.