උණුසුම් පුවත්කාලීනතාක්ෂණය

සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵල ලබන මාසේ නිකුත් වේ

ලබන මස මැද

මෙවර(2025) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරයි.

ඇතැම් සමාජ මාධ්‍ය විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට පළ කරන වාර්තා අසත්‍ය යි
- විභාග කොමසාරිස් ජනරාල් -