සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා



අද වන විට රු.120ටවත් වී විකුණා ගත නොහැකි බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව රතු නාඩු කිලෝවකට රු 76ක් සුදු නාඩ රු. 86ක් සම්බා රු 97 සහ කීරි සම්බා රු. 109ක් ලෙස කිලෝවක වියදම පෙන්වා දෙන බවත් සුදු නාඩු අක්කරයකින් කිලෝ 2016ක් නිෂ්පාදනය වන විට කිලෝවක් රු. 120 බැගින් රු 241920ක් ලැබෙන විට වියදම ලෙස රු. 175392ක් ලැබෙන බවත් එවිට ශුද්ධ ලාභය 66528ක් වන විට මාසයක ලාභය රු. 11088ක් බවත් මේක රැවටීමක් හා සාහසික අපරාධයක් බවත් දැන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය කරන්නේ කියන්නේ බොරු කියා කුඩා දරුවා පවාදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය .