උණුසුම් පුවත්විශේෂාංග

රජා මං වහලා බොරැල්ලට

චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍ය 14දා සවස 3.30 සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලනී පුංචිතියටර්හිදී රඟදැක්වේ. උමයංගනා වික්‍රමසිංහ, තිලංග ගමගේ, සරත් කරුණාරත්න, සනත් විමලසිරි, සිලිඳු රංවල ආදිහු රඟන මේ නාට්‍ය 2016 වසරේ විශිෂ්ටතම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන 10ක් දිනා ගන්නා ලද්දකි.