උණුසුම් පුවත්කාලීනපරිසරය

හෝර්ටන්තැන්නේ දී ඇසට හසුවූ මෙමල

මලයි කොලෙයි දෙකම ලස්සන ගස්... Osbeckia walkeri(Melastomataceae) හෝටන් තැන්නේ සහ නකල්ස් පමණක් ඉතාම සුළු ගහනයන් හම්බෙන ආවේණික වගේම දුර්ලභ බෝවිටියා වර්ගයක්. 2020 රතු දත්ත වර්ගීකරණය අනුව EN -Endangered අන්තරායට ලක්වූ ශාක විශේෂයක්

ඡායාරූප - සුනේත්‍රා ගුණසිංහගෙනි