උණුසුම් පුවත්කාලීනදේශපාලන

22 වැනි සංශෝධනය 2/3 න් සම්මතයි. පක්ෂව 158

විපක්ෂව ඡන්ද 63 යි

 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3ක විශේෂ බහුතරයකින් සම්මත විය. ඒ මීට අඩ පැයකට තරම් පෙරදී ය.

පනතට පක්ෂව පාලක ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් සියලු දෙනා කෙටුම්පතට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන ලදි. 

විරුද්ධත්වය දක්වමින් ඡන්දය  ප්‍රකාශ  පාවිච්චි කළේ 63 කි. කිසිදු මන්ත්‍රීවරයකු  ඡන්ද‌යෙන් වැළකී නොසිටි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  විසින් සභාවට දැනුම්  දෙන ලදි.