උණුසුම් පුවත් අද හවහ මහරගම උද්ඝෝෂණයක් 2024-02-170 ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් ගෙන එන සමාජ මාධ්‍ය මර්දන පනතට හා ත්‍රස්ත මර්දන පනතට විරෝධය දක්වන විරෝධතාවයක් අද (17) සවස 4ට මහරගම බෝගහඅසල දී පැවැත්වේ. - SYU හා තරුණ සංවිධානය මේ උද්ඝෝෂණය සංවිධානය කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සක්වල – 100 Next Article කෙටිකතාව