විදෙස්

ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක්

ෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

මෙම භූමිකම්පාවත් සමග දිල්ලිය සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද සුළු කම්පන තත්ත්වයක් ඇතිවූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කාබුල් නගරයට කිලෝමීටර් 241ක් ඊසාන දෙසින් වූ බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.